- උදෑසන 5.00 ට සිල් සමාදන් වීමට පැමිණෙන 300 කට පමණ කැද දානය පිළිගැන්වීම
- උදෑසන 5.30 ට කිරි ආහාර සහිත අටවිසි පූජාව සූදානම් කිරීම (ඵදින බාරගත් අය විසින් )
- උදෑසන 6.00 ට සිල් සමාදන් කිරීම හා කෙටි අනුසාසනාව
- උදෑසන 6.30 ට කිරි ආහාර සහිත අටවිසි පූජාව සිිිදු කිරීම
- උදෑසන 7.00 ට හීල් දානය පිළිගැන්වීම
- උදෑසන 8.00 ට දානය ගෙන ආ අයට පිං දීම
- උදෑසන 8.30 ට භාවනා වැඩසටහන
- උදෑසන 9.30 ට පෙරවරැ ධර්ම දේශනාව
- උදෑසන 10.30 ට විවේක කාලය හා ගිලන්පස දානය
- දහවල් 11.30 ට බුද්ධ පූජාව හා දානය පිළිගැන්වීම
- දහවල් 12.00 ට දානය පිළිගැන්වූ අයට පිං දීම
- දහවල් 12.30 ට විවේක කාලය
- දහවල් 01.00 ට කුළගන සමිති රැස්වීම
- දහවල් 02.00 ට ධර්ම දේශනාව
- සවස 03.00 ට විශේෂ ධර්ම දේශනාවට පෙර ගිලන් පස දානය
- සවස 03.30 ට ගිලන්පස /චතුමධුර සහිත අටවිසි පූජාව සූදානම් කිරීම
- සවස 04.00 ට අටවිසි බුද්ධ පූජාව පැවැත්වීම
- සවස 05.00 ට ධර්ම දේශනය
- සවස 06.00 ට සෑම පොහෝ දිනකම පැවැත්වෙන විශේෂ දන්සලත් සමගින් වැඩසටහන් මාලාවේ නිමාව.
* At 5:00 a.m., offering alms to about 300 people who come to perform ablutions
*Preparation of Atavisi Pooja with milk at 5.30 am (by those who accepted on that day)
* At 6:00 a.m. ablutions and short prayer
* At 6.30 am performing Atavisi Pooja with milk food
*Heal alms offering at 7.00 am
*Thanking those who brought alms at 8.00 am
*Meditation program at 8.30 am
* Morning sermon at 9.30 am
*10.30 am Rest time and ambulatory alms
* At 11.30 pm Buddha Puja and offering of alms
* At 12.00 noon giving thanks to those who presented alms
*Break time at 12.30 pm
*Kulagana Samiti meeting at 01.00 in the afternoon
* Sermon at 02.00 p.m
* At 03.00 in the evening before the special dharma sermon, Gilan Pasha donation
* At 03.30 pm Preparation of Atavisi Pooja with Gilanpasa / Chatumadhura *At 04.00 pm to conduct the Atavisi Buddha Pooja
* Dharma lecture at 05.00 pm
* End of the program series with a special dansala held every Poho day at 06.00 pm