හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

විස්තර

  • අප විහාරස්ථානය ඉතා ඈත අතීතයකට දිව යන විහාරස්ථානයක් වන අතර,අත්තනගල්ල ආසනයෙහි ඉතා රමණීය භූමි භාගයක පිහිටා ඇත.වළගම්බා රාජ සමයට දිව යන අතර ඓතිහාසික පිලිකුත්තුව රජ මහා විහාරය ප්‍රථමයෙන්ම ඉදිකර පසුව එම විහාරස්ථානයේ සිට රජතුමා මෙම විහාරස්ථානයේ දසතට පිහිටි භූමි භාගය තුල කුඩා ගල් තලාවක් මත විහාර මන්දිරයක් කරවා ඇති අතර එම විහාර මන්දිරයේම දේවාලයක්ද නිර්මාණය කර ඇත.

අප විහාරස්ථානයේ ඉතිහාසගත තොරතුරු බිඳක් ප්‍රකාශ කරන්නේ නම් ඓතිහාසික පිලිකුත්තුව රජ මහා විහාරයේ,කොස්කඩවල සිරි සුනන්ද රජ මහා විහාරය, හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය,පහල යාගොඩ සුගිතානන්දනාරාමය යන චතුර්මහා විහාරාධිපතිව වැඩ විසූ පහල යාගොඩ ධම්මානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වූ හිටපු විහාරාධිපති සියණෑකෝරලයේ ද්විතිය සංඝ නායක විනය කීර්ති ශ්‍රී සුනන්ද ධම්මානන්ද  පූජ්‍ය පල්ලේතුතිරිපිටියේ ශ්‍රී ධම්මසිරි නායක මාහිමිපාණන් වහන්සේ 1951 වසරේ මෙම විහාරස්තානයේ ප්‍රවිශ්ට භූමියට පත්ව ඇති අතර ඉන්පසු 1973 වසරේ උන් වහන්සේ ගුරු දේවයන් වූ පහල යාගොඩ ධම්මානන්ද හිමියන් වහන්සේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ හැවනිවල විහාරස්ථානයේ විහාරාධිපති ධූරය උන් වහන්සේට පිරි නමන අද අතර එතැන් සිට උන් වහන්සේ අපවත් වනතුරු  ( 2006 වසරේ අප්‍රේල් මස 15 වන දින දක්වා ) පුරා වසර 3 ක් උන් වහන්සේ එවකට තිබූ පැරණි විහාරස්ථානයක් වෙනුවට එම විහාරස්ථානයන් එකතු කර විට ඉතා දර්ශනීය  විහාරස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළහ.

චෛත්‍යය රාජයාණන් - 1973
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

විහාර මන්දිරය බිතු සිතුවම් කිරීම -2021
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.
නව විහාර මන්දිරය - 1965
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ

හැවනිවල විවේකාරාම පුරාණ විහාරස්ථානයේ රියන් 18 ක් උසැති පිළිම වහන්සේ බු.ව 2567 ක් වූ මැයි 24 වන දින මුල් ගල් තබා මේ වන විට ඉදි වෙමින් පවතී.

Scroll to Top