හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

පිවිතුරු ශුද්ධභූමියක්, මහානුභාව සම්පන්න ආශීර්වාද භූමියක්

    අප විහාරස්ථානය ඉතා ඈත අතීතයකට දිව යන විහාරස්ථානයක් වන අතර,අත්තනගල්ල ආසනයෙහි ඉතා රමණීය භූමි භාගයක පිහිටා ඇත.වළගම්බා රාජ සමයට දිව යන අතර ඓතිහාසික පිළිකුත්තුව
රජ මහා විහාරය ප්‍රථමයෙන්ම ඉදිකර පසුව එම විහාරස්ථානයේ සිට රජතුමා මෙම විහාරස්ථානයේ දසතට පිහිටි භූමි භාගය තුල කුඩා ගල් තලාවක් මත විහාර මන්දිරයක් කරවා ඇති අතර එම විහාර මන්දිරයේම දේවාලයක්ද නිර්මාණය කර ඇත.

විහාරයේ විහාරාධිපති

නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ පියදස්සී ස්ථවිර ශ්‍රී සීලවංශ දහම් පාසලේ ප්‍රධානාචායර්‍ , ධමර්‍ කීර්ති ශ්‍රී සුභසාධන ශූරී,මුළු දිවයිනටම සාමවිනිසුරු, ජ්‍යෝතිශ්‍යවේදී,ශ්‍රී ලංකා හින්දි සමාජයේ සභාපති.

2006 වසරේ පුරප්පාඩු වූ විහාරාධිපති ධූරය වත්මන් විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ පියදස්සී ස්වාමීන් වහන්සේට පිරිනැමුණු අතර උන් වහන්සේ  මෙම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වන අතර වර්ෂ 1987 ඔක්තෝබර් මස 30 වන දින ……………

දහම් පාසල් අධ්‍යාපනයෙන් තරුණ සිසුන් සංවර්ධන කරන පින්බිම

ධර්ම විද්‍යාලය

වත්මන් අප ශ්‍රී සීලවංශ දහම් පාසල එවකට ආරම්භ කරන ලද්දේ හිටපු විහාරාධිපත් පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමියන් වහන්සේ පැවිදි සනේදර පහල යාගොඩ ආචාර්‍යය ධම්මිත වාගීෂ්වරාචාර්‍යය  ධර්‍මසුභ මහා භික්ෂූන් වහන්සේ විසිනි.එවකට වැඩ සිට් අපවත් වී වදාල ශ්‍රී සීලවංශ නා හිමිපාණන් වහන්සේ නමින් මෙම දහම් පාසල 1940 වසරේ පටන් ආරම්භ කර ඇත.

විහාරස්ථානය

මුල්කරගෙන කරන කාර්යයයන්

  • අප විහාරස්ථානයේ සතර පේරුව නියෝජනය වන දායක සභාව ( මාස තුනකට වරක් රැස්වේ ) ශ්‍රී පුණ්‍යවර්‍ධන දායක සභාව
  • සෑම පසළොස්වක පොහෝ දිනකම පවත්වනු ලබන විශාඛා කුළඟන සමිතිය ( මසකට වරක් රැස්වේ – පොහෝ දින ) උදෑසන 5 සිට සවස දක්වා සිල් සමාදන්වීම. රාත්‍රී 7ට විශේෂ බෝධි පූජා විහාර මන්දිරයේ බුද්ධ පූජාව
  • විහාරස්ථ ශ්‍රී සීලවංශ දහම් පාසලේ මාසික ශිෂ්‍ය සමිතිය පැවැත්වේ.
  • සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට දහවල් 12 දක්වා 1ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා ඉගැන්වීමේ කටයුතු සිදු කෙරේ.
  • විහාරස්ථානය ආරම්භ කරන්න යෙදුන ශ්‍රී ධම්මසිරි නාහිමි අනුස්මරණ පුස්තකාලය දහම් පාසල් දරුවන් වෙනුවෙන් ඉරිදා දින විවෘතව තබන අතර, සෑම පසළොස්වක පොහෝ දිනකම දවස පුරා පුස්තකාලයේ පොත් ලබාදීම සිදු කෙරේ.
  • බාහිරෙන් පැමිණෙන පාඨකයන් වෙනුවෙන් පොත් ලබාදීමේ කටයුතු සහ සාමාජිකත්වය ලබාදීමේ කටයුතු සෑම ඉරිදා දිනකම සවස පැවත්වේ.
  • පොත් 50000 වැඩි ප්‍රමාණයක් පුස්තකාලයේ ඇත.

විහාරස්ථානයේ

වසර පුරා පැවැත්වෙන උත්සව

ජායාරුප කිහිපයක්

ගැලරිය

විහාරය පිළිබඳව තවත් දැනගන්න

බ්ලොග් අඩවිය

Blog

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ රියන් 18 (අඩි 27 ) උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ බු.ව 2567 ක් වූ මැයි මස 24 වන දින 09.32 යෙදුනු ...
Blog

පොහෝ දා වැඩසටහන් මාලාව

උදෑසන 5.00 ට සිල් සමාදන් වීමට පැමිණෙන 300 කට පමණ කැද දානය පිළිගැන්වීම උදෑසන 5.30 ‌ට කිරි ආහාර සහිත අටවිසි පූජාව සූදානම් කිරීම (ඵදින බාරගත් ...
Blog

කෞතුකාගාරය

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

විහාරස්ථානයට පැමිණෙන මාර්ගය

Scroll to Top