හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

Blog

Your blog category

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ රියන් 18 (අඩි 27 ) උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ බු.ව 2567 ක් වූ මැයි මස 24 වන දින 09.32 යෙදුනු ශුභ මොහොතින් මුල් ගල් තබා මෙම උතුම් පුන්‍යකර්මය ඇරඹුනු අතර මෙම මහා පිළිම වහන්සේ වැවක් මැද මකර තොරණක් හා අලංකාර ගෘහයක් සමගව ආරුක්කු වහලයක්ද සහිතව ඉදිකෙරෙන ප්‍රථම පිළිම වහන්සේ වශයෙනුුත් […]

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ Read More »

පොහෝ දා වැඩසටහන් මාලාව

උදෑසන 5.00 ට සිල් සමාදන් වීමට පැමිණෙන 300 කට පමණ කැද දානය පිළිගැන්වීම උදෑසන 5.30 ‌ට කිරි ආහාර සහිත අටවිසි පූජාව සූදානම් කිරීම (ඵදින බාරගත් අය විසින් ) උදෑසන 6.00 ට සිල් සමාදන් කිරීම හා කෙටි අනුසාසනාව  උදෑසන 6.30 ‌ට කිරි ආහාර සහිත අටවිසි පූජාව සිිිදු කිරීම උදෑසන 7.00 ට හීල් දානය පිළිගැන්වීම උදෑසන 8.00

පොහෝ දා වැඩසටහන් මාලාව Read More »

නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

විහාරයේ විහාරාධිපති විහාරයේ විහාරාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 2006 වසරේ පුරප්පාඩු වූ විහාරාධිපති ධූරය වත්මන් විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ පියදස්සී ස්වාමීන් වහන්සේට පිරිනැමුණු අතර උන් වහන්සේ  මෙම විහාරස්ථානයේ හිටපු විහාරාධිපති පූජ්‍ය පල්ලේතුත්තිරිපිටියේ ධම්මසිරි නාහිමිපාණන් වහන්සේ, ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වන අතර වර්ෂ 1987 ඔක්තෝබර් මස 30 වන දින පැවිදි දිවියට පත් වූ අතර, 1988ජනවාරි මස සිට අධ්‍යන කටයුතු

නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ Read More »

Scroll to Top