ධර්ම විද්‍යාලය / Blog / By lakshithahewawitharana දහම් පාසල් ශිෂ්‍ය සමිතිය සභාපති- අවසාන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පමිත් ඉනුක සොයුරාඋප සභාපති – අවසාන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උතුම් ඉසංක සදමාල් සොයුරාලේකම් – දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිකිණි සොයුරියඋප ලේකම් – ……………………………භාණ්ඩාගාරික – ……………………………..අවසාන සමිති වාරය පසුගිය 2025 නොවැම්බර් මස 26 වන ඉරිදා පැවැත්වුන අතර මීලග සමිති වාරය 2025 දෙසැම්බර් මස 31 ඉරිදා පැවැත්වීමට නියමිතය.