ඉතිහාසය
- පැරණි විහාර මන්දිරය -: වලගම්බා රජතුමා විසින්
- පැරණි ධමර් ශාලාව -: 1912
- ඝණ්ඨාර කුළුණ -: 1956
- බෝධි ප්‍රකාරය කළුගලින් -: 1952
- පොහොය සීමාව -: 1983
- සංඝාවාසය -: 1987
- අළුත් ධර්මශාලා මන්දිරය -: 2022
- දෙමහල් දාන ශාලාව සහිත පොත්ගුල් මන්දිරය -: 2006
- විහාර මන්දිරය බිතුසිතුවම් කිරීම -: 2021
- දුෂ්කරක්‍රියා ප්‍රතිමාව - :1916
- ධාතු මන්දිරය විවෘත කිරීම - : 2022
- අළුත් විහාරය - :1965
- චෛත්‍ය රජායාණන් -: 1973
- කෞතුකාගාරය -: 2015
- (අලුත් බෝධිය ලන්ග බුදු කුටිය -: 1990 )
- විහාර ප්‍රකාරය පන්සල වටා -: 2000
- මාර්ගයෙ පිවිසුම ළග පිළිමය -: 2022
- රන්වැට නිර්මාණය -: 2021
- දොළොස්මහේ පහන -: 2016
- පුස්තකාලය ආරම්භය -: 2017