හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

බුද්ධ ප‍්‍රතිමා වහන්සේ

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරස්ථානයේ රියන් 18 (අඩි 27 ) උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ බු.ව 2567 ක් වූ මැයි මස 24 වන දින 09.32 යෙදුනු ශුභ මොහොතින් මුල් ගල් තබා මෙම උතුම් පුන්‍යකර්මය ඇරඹුනු අතර මෙම මහා පිළිම වහන්සේ වැවක් මැද මකර තොරණක් හා අලංකාර ගෘහයක් සමගව ආරුක්කු වහලයක්ද සහිතව ඉදිකෙරෙන ප්‍රථම පිළිම වහන්සේ වශයෙනුුත් අවුකන අනු රූ සම්ප්‍රදාය අතික්‍රමනය කිරීමක් වශයෙනුත් ඉතිහාස ගත වනවා නොඅනු මානය .

 

 

 

2 thoughts on “බුද්ධ ප‍්‍රතිමා වහන්සේ”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top