
දහම් පාසල් ශිෂ්‍ය සමිතිය
- සභාපති- අවසාන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පමිත් ඉනුක සොයුරා
- උප සභාපති – අවසාන ශ්‍රේණියේ ඉගෙනුම ලබන උතුම් ඉසංක සදමාල් සොයුරා
- ලේකම් – දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිකිණි සොයුරිය
- උප ලේකම් – ……………………………
- භාණ්ඩාගාරික – ……………………………..
අවසාන සමිති වාරය පසුගිය 2025 නොවැම්බර් මස 26 වන ඉරිදා පැවැත්වුන අතර මීලග සමිති වාරය 2025 දෙසැම්බර් මස 31 ඉරිදා පැවැත්වීමට නියමිතය.
























