හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

හැවනිවල ශ්‍රී විවේකාරාම පුරාණ විහාරය

ශ්‍රී ධම්මා නන්ද නාහිමිගේ අනුස්මරණ කෞතුකාගාරය

කෞතුකාගාරය .(ඉපැරණි භාණ්ඩ සුරැකීමේ මධ්‍යස්ථානය )

   මීට වසර 8කට පමණ පෙර ඉදිකරන්නට යෙදුන කෞතුකාගාරයේ ශ්‍රී ලන්කා මෙතෙක් භාවිතයෙන් ඉවත් කරන ලද සියළුම භාණ්ඩ,

කුඹුරු ආම්පන්න සහ මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු සියල්ලම පාහේ මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.වර්‍ග දහස් ගණනක් ඇත.

 සෑම පොහෝ දිනකම විවෘතව තබන අතර තම අවශ්‍යතාවයට අනුව දුරකථන ඇමතුමක් ලබා දීමෙන් විවෘත කල හැක.

මෙම තැන්පත් කරන ලද සියළු භාණ්ඩ එකිනෙක විස්තර කර දිනපතා මෙම වෙබ් අඩවීයෙන්  ඕනෑම අයෙකුට දැක බලාගැනීමට අවස්ථාව සලසා දීමත් එක අරමුණක්.

විහාරස්ථානයෙහි සෑම වර්‍ෂයකම ජූලි මාසයේ ( ඇසළ ) ආරම්භ වන වස් තුන් මාසයේ සිදුවන බුද්ධ පූජා බෝධි පූජා පවත්වනු ලබන සෑම ඊට සමගාමීව අවසාන විශේෂ ධර්‍මදේශනා10 පවත්වා වාර්‍ෂික කඨින මහා පෙරහැර පැවැත්වේ.

උදෑසන කඨින වස්ත්‍රය සඟසතු කිරීම.දහවල් සිය නමක් ගරුතර මහා සංගරත්නය විෂයෙහි දානයක් පිරිනැමීම සිදුකෙරේ.

ජායාරුප කිහිපයක්

ගැලරිය

Scroll to Top